Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / පංච තන්ත්‍රයෙන් රස කතා

පංච තන්ත්‍රයෙන් රස කතා

ප්‍රකාශක (Publisher): උදය ප්‍රකාශන - Udaya Publishers
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

අපේ ළමුන් සඳහා උපදේශාත්මක කතා ඉදිරිපත් කිරීමේදී භාරතීය උපදේශ කතා සාහිත්‍යයේ මුදුන් මල්කඩ බඳු "පංච තන්ත්‍රය" ආශ්‍රිතව ගොඩ නැගුණු කතා ඉතා විශිෂ්ඨ සේවාවක් ඉටු කරන බව රහසක් නොවේ. පරම්පරා ගණනාවක් තුළ සිත් සතන් අතරේ ජය කෙහෙළි නැංවූ පංච තන්ත්‍රයේ කතා වත්මන් ළමා පරපුරටද ඉතා අගනා පාඩම් රැසක් කියා දෙයි. මෙහි වටිනාකම රැඳී පවතින්නේ එම කතා ඉදිරිපත් කිරීමේදී ළමුන්ට ගැලපෙන භාෂාවකින් හා රසවත් අන්දමින් ඉදිරිපත් කිරීමට කතුවරයාට ඇති හැකියාවයි. ඒ අනුව මෙම කතා සංග්‍රහය ළමුන්ට ඉතා ප්‍රයෝජනවත් රස කතා සංග්‍රහයක් ම වන බැවින් මෙම ග්‍රන්ථය පරිහරණය කිරීමට ළමුන් යොමු කරවීම දෙමාපියන්, වැඩිහිටියන් මෙන්ම ගුරු භවතුන්ගේද වගකීම වනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

ඒ. ඒ. එස්. අධිකාරි
විශ්‍රාමලත් උප විදුහල්පතිනි

ISBN
9789551866495
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පංච තන්ත්‍රයෙන් රස කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.