Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බිරිඳ මගේ ඇය

බිරිඳ මගේ ඇය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මම පිටුපස නොබලාම ප්‍රධාන දොර වෙතට ගමන් කළෙමි.

"ඔයා ඇත්තටම බීරි ද?”

ඇය මගේ පිටුපසින් හිඳ මහ හයියෙන් කෑ ගෑවාය.

මට ඇයව හොඳින් ඇසුනි, ඒ මම කිසිසේත්ම බිහිරෙකු නොවන නිසාය. මම කිසිවක් නොවූ ලෙසට ඉදිරියට පා තැබුවෙමි.

බිහිරෙකු ලෙස රගපෑමට තරම් ඒ මිනිසාට ඇති අවශ්‍යතාව කුමක්ද?

ඔහු වූ කලී රූමත් මෙන්ම ඉතා දක්ෂ කාන්තාවක් සමග විවාපත් දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. දිවා කාළයේදී ටෙනිස් පුහුණු කරුවකු ලෙස ඔහු ක්‍රියා කරන අතර ඔහුගේ බිරිද දේපොළ වෙළදාම් නියෝජිතවරියකි. අවට ලෝකයාට ඔවුන් අතිශයින්ම සාමාන්‍ය මධ්‍යයම ප්‍රාන්තික පවුලකි. එනමුත්... රාත්‍රී කාළයේදී ඔහු බිහිරෙකුගේ වෙස් ගෙන පිටස්තර කාන්තාවන් සමග හාද වන්නේ හුදෙක්ම විනෝදය තකා යැයි ඔබට සිතෙනු ඇත.

ඔහුගේ ආදරණීය බිරිද මේ පිළිබඳව දැනුවත් ද?

එසේ නම් ඔවුන් ගේ සැබෑම අරමුණ කුමක් ද?

මෙය එක් පොදු අරමුණක් වෙනුවෙන් සිදුවන

යමක් නම්, එය සැබවින්ම පොදු අරමුණක් ද? නැතිනම්

එය කොතැනකදී හෝ අත් වැරදීමක් නිසා හෝ එක් අයකුගේ

තනි අරමුණක් බවටම පමණක් පත් වේද?

කොතරම් සාපරාධී ගණයේ ක්‍රියා වල නිරත වුවත් බිරිද යනු බිරිදමය!

ISBN
9786245663804
පිටු ගණන (Pages)
584
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බිරිඳ මගේ ඇය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.