බිසෝ හැර ගිය ලසෝ රඟහල
About this book
දැන් මා සිනාසෙන්නේ නැත...
හඬන්නේද නැත...
අපේ මතක රැස්කර ගත්
හදවත් නිධානය...,
මම ඊයේ නුවර වැවට අත්හළෙමි...
දැන් මම
දුකද නොවෙමි.....
සතුටද නොවෙමි.....
කඳුළද නොවෙමි...
සිනහවද නොවෙමි....
මේ රඟහල නුඹේ
නිර්මාණයකි...
ඉතිං...
මම එය හැරයමි.
Details
ISBN
9789554255968
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review