බිය සහ සාංකාව ජයගන්නේ කෙසේද?
About this book
ප්‍රථමයෙන්ම අප අවබෝධ කරගත යුත්තේ බිය සහ සැක සාංකාවන් අපේ සිතින් ඉවත් කළ හැකි දේවල් බවය. බිය සහ සැක සංකා පමණක් නොව, අපේ සිතට නැගෙන ඕනෑම චිත්තාවේගයක් අපට ඉවත් කරගත හැකිය. කෝපය ඉවත් කරගත හැකිය. විෂාදය ඉවත් කරගත හැකිය. වෛරය, ද්වේශය ඉවත් කරගත හැකිය. පූර්ව නිගමන ඉවත් කරගත හැකිය. කෙටියෙන් පවසන්නේ නම් සියලුම ඍණාත්මක චිත්තා වේග ඉවත් කරගත හැකිය. මේ අදහස හොදින් අවබෝධ කරගත් පසු ඔබට ඔබේ ජීවිතය වෙනස් කර ගැනීම ආරම්භ කළ හැකිය.
Details
ISBN
9789554827516
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review