Black වොඩ්කා
About this book
අන්තිමට මට කියන්න තියෙන්නෙ මේ කතාව දවසක මං එක්කම වැළලිලා යන කතාවක්. කොහෙදි හරි කොහොම හරි මේ පොත අහම්බෙන් හරි දැක්කොත් ඔයා කීයටවත් දැනගන්න එකක් නෑ අවුරුදු ගානක් තිස්සෙ ඔයාට කවි ලියවිලා තියනවා කියලා. මොකද මං විතරක් දන්න ඒ ලස්සන රෝබරෝසී මලේ කතාව බර පන්තියෙන් වදින බ්ලැක් වොඩ්කා බෝතලයක් ඇතුලට හිර කරලා ඇති කියලා කවිරුත් දැනගන්න එකක් නෑ.
මේ ලෝකෙ මේ කතාව සම්පූර්ණයෙන් දන්න එකම කෙනා මං ම විතරක් නිසා ඔයා කිසිම දවසක දැනගන්න එකක් නෑ මේ තරම් මට ඔයාව දැනුනා කියලවත්...
මං හිතන්නෙ නෑ මේ කතාව ඔයා දැනගතත් විශ්වාස කරයි කියලා. ඒත් ඒකට කමක් නෑ, මං ආදරෙයි නෙ...
- රිෂ්මි
Details
ISBN
9786244868002
පිටු ගණන (Pages)
55
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review