බෝ කොළ අන්දම් පෙනේ කරන්නේ
About this book
කොළඹ නගරයම මායාකාරීය.
එහි පැමිණෙන පිටස්තරයෝ
කුලවද්දා ගැනෙති.
ජාතිභේද, කුලභේද හෝ
වෙනත් භේදයක්
එහි වෙසෙන්නන් වෙත නැත.
නගරයේ රැකියා බහුලය.
පිටස්තරයන් නගරයට එක්රොක්
වෙන්නේ එහෙයිනි.
ඒ හැර එහි නගර සභාවට
ඇතුලු වෙන්නටද පිටස්තරයෝ
පොරකති.
එහි හරස්කඩක් රටේම
ජන ජීවිතය දක්වනු ඇත.
කලාතුරකින් කෙනකු
අඩිය ඔසවා ගත්තද
එහි වෙසෙන්නන් අන්ත දුගීය.
අසරණය.
Details
ISBN
9789553137791
පිටු ගණන (Pages)
260
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review