Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බෝයර් සිරකරුවකුගේ මතක සටහන්

බෝයර් සිරකරුවකුගේ මතක සටහන්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
ඔබ කියවන්නට යන මේ පොතේ කතුවරයා වූ බ්‍රින්ක් ඉංග්‍රීසි ආණ්ඩුවේ යුද සිරකරුවෙකි. දකුණු අප්‍රිකාවේ විසූ ලන්දේසි සම්භවයක් ඇති බෝයර් ජාතිකයෙකි. 1901දී තවත් පන්දහසක් පමන යුද සිරකරුවන් සමඟ ලංකාවට එවූ ඔහු අවුරුදු දෙකක් පමණ මෙරට සිටි අකර වැඩිකලක් ගත කළේ දියතලාව හා රාගම සිරකඳවුරුවලය. ඉංග්‍රීසි කිරීටයට පක්ෂපාතී බවට දිවුරුමු දුන් යුද සිරකරුවන්ට ඉංග්‍රීසි ආණුඩුව සමාවක් දුන් අතර බ්‍රින්ක්ද සමාව ලැබූ සිරකරුවෙක් වශයෙන් තග කළ කාලයේ මහනුවර අනුරාධපුරය වැනි පෙදෙස්වල සැරිසැරුවේය.
සිය මවුබිමේදී යුද සිරකරුවකු බවට පත්වූ කාලයේ ගත කළ කටුක ජීවිතයත් මොන්ගෝලියන් නම් නැවේ ගත කළ ජීවිතයත් දියතලාව හා රාගම සිරකඳවුරුවල ගත කළ කාලයත් අලළා ඔහු මවුබිමට ගියපසු Recollections of a Boer Prisoner of- War at Ceylon නමින් ලියූ මේ පොතෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් මෙන් පෙනී සිටින ඉංග්‍රීසින් සතුරාට එරෙහිව යුද්ධ කරන විට කළ සැහැසිකම් ඉතා විස්තරාත්මකව ගෙන එයි. ඔහුගේ ඇතැම් විස්තහර අපට නිතැතින්ම සිහිකරන්නේ වෙල්ලස්ස කැහරැල්ලේදී ඉංග්‍රීසි යටත්විජිත පාලකයන් හැසිරුණු ආාරයයි.
මේ පොතට පසුබිම් වන බෝයර්වරු ඔවුන්ගේ මවුබිම හා ලංකාවට ගෙන ආ බෝයර් සිරකරුවන් ගැනද පොත කියවන පාඨකයන් දැනුවත් කරනු පිණිස අප විසින් ලියා ඇති පසුබිම් සටහනක් ද මෙහි ඇතුළත්ය.
ISBN
9789553750433
පිටු ගණන (Pages)
221
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බෝයර් සිරකරුවකුගේ මතක සටහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.