Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කාර් පිස්සුව සිතිවිලි එකතුව

කාර් පිස්සුව සිතිවිලි එකතුව

ප්‍රකාශක (Publisher): Soi 11
About this book
2016 අවුරුද්දේ අහම්බෙන් පටන් අරන් ,ඒ අවුරුද්දෙම 'කාර් පිස්සුව' ෆේස්බුක් පේජ් එක නිර්මාණය වෙන්නත් මුලික වුණු 'කාර් පිස්සුව' සහ 'අලුත් කාර් 'කියන බ්ලොග් දෙකේ 2016 සහ 2017 අවුරුදු වල පළවුණු ලිපි අතරින් තෝරාගත්තු ලිපි කිහිපයක් මේ 'කාර් පිස්සුව සිතිවිලි එකතුව' කියන පොතට ඇතුලත් වෙලා තියෙනවා.මේ එකතුවට 2016 'නෙළුම් යාය' සම්මාන උළෙලේ 'විවිධාංග' අංශයේ සම්මානය හිමිවුණු ලිපියත් ඇතුළත් .කාර් පිස්සුවේ අරමුණ වූයේ අන්තර්ජාල අවකාශය ඇතුලේ, ශිෂ්ට සම්පන්නව, එදිනෙදා ජීවිතයට සමීප භාෂා රටාවකින් , වාහන සහ මිනිස්සු අතර තියන බැඳීම ගැන සිංහලෙන් කතාකරන්න පුළුවන් වේදිකාවක් හදලා දෙන එකයි.ඒක තමයි 'කාර් වලට සිංහලෙන් ආදරය කරන පරපුර' කියන තේමා පාඨය නිර්මාණය වුණේ .අද වෙනකොට කාර් නිර්මාණය කියන බ්‍රෑන්ඩ් එක අත්පත් කරගෙන ජනප්‍රියත්වය දිහා බලනකොට , ඒ උත්සාහය අතිශයින් සාර්ථකයි කියලා පේනවා.මේ ජනප්‍රියත්වයේ හරය අන්තර්ජාල අවකාශයෙන් ඔබ්බට ගිහින් ,තවත් විශාල පිරිසකට ඒක සමීප කරන්න ගන්න උත්සාහය වශයෙන් තමයි soi 11 ප්‍රකාශනයක් විදියට මේ ලිපි එකතුව එළිදකින්නේ .ඇත්තටම මේක කාර් පිස්සුව තියන අයටයි නැති අයටයි දෙගොල්ලන්ටම රස විදින්න පුළුවන් පොතක්.
ISBN
9789553538024
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාර් පිස්සුව සිතිවිලි එකතුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.