Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / 1818 උඩරට මහ කැරැල්ල
About this book

‘1818 උඩරට මහ කැරැල්ල’ නම් වූ මේ ග්‍රන්ථය දරා සිටින්නේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ මෙරට සිටි ඉංග්‍රීසි ජාතික පාලකයන්ගේ ද, ඔවුනට පක්ෂව දීනව, ඔවුන්ගෙන් ලැබෙන තනතුරු තාන්නමාන්න ආදිය ලෝභීව ලංකා මාතෘභූමියට එරෙහිව ගිය මෙරට ප්‍රභූවරුන්ගේ පටන් පහළම සමාජ ස්ථරයන්ට අයත් වැසියන්ගේ මෙන්ම, ඉන්ද්‍රඛීලයක් සේ නො සැලී ඔවුනට එරෙහි ව ජාතියේ ස්වාධීනත්වය පතා යුද වැද තම අඹුදරු දේපළ මතු නොව පණනල ද අහිමි කර ගත්තා වූ දේශප්‍රේමීන්ගේ වෘත්තාන්තය වන්නේ ය. බ්‍රිතාන්‍යයන්ගේ, මෙරට ප්‍රභූවරුන්ගේ මෙන්ම සාමාන්‍ය රටවැසියන්ගේ ද ලියුම් කියුම් සම්මුඛ සාකච්ඡා හා නඩු විභාග අඩංගු මෙහි අන්තර්ගතය ඔවුන්ගේ එකී ක්‍රියාකලාපයට පොළඹවා ලූ මානසික තත්ත්වය ඍජුව පරාවර්තනය කරන්නේ ය. මෙහි ප්‍රස්තාවනාවේ පමණක් පර්යේෂක මහාචාර්ය විමලානන්දයන්ගේ අදහස් ගැබ් ව ඇත්තේ ය. 

එහෙයින් මේ පුස්තකය ලංකා ඉතිහාසය ගැන උනන්දුවක් ඇත්තා වූ පාඨක ප්‍රජාවට මතු නොව එය හදාරන්නා වූ පර්යේෂක හා විද්‍යාර්ථීන්ට ද මෙරට ඉතිහාසයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක තතු ගෙන හැර පාන්නේ ය.

ISBN
9789556565232
පිටු ගණන (Pages)
445
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
  1. I would like to buy this book
    I would like to buy this book. How can i buy this if you can deliver i can pay for it . Please give me the details about it . My email is [email protected]
    tharindu ·
  2. Fernando
    ඉතාම ප්‍රවේසමෙන් හා ආරක්ශිතව දින 4ක් තුල නිවසටම ලැබුනා
    Amal රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: 1818 උඩරට මහ කැරැල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.