දුට්ඨ ගාමිණී නොමළ වගයි
About this book
අභූත, විකාරරූපී, දස අතට ඉරි තැලී ගිය ලෝකය මැද දරුණුතම ව්‍යවසනයට පත් වන්නේ සූක්ෂ්මාත්මය යි.
ටෙනිසන් පෙරේරා ගේ මුල් කෘතීන් යුගල ම (දූතිරෝදෙන් උපන් බුදුන් සහ දුට්ඨ ගාමිණී නොමළ වගයි) අඩු වැඩි වශයෙන්, යම් ආකාරයකින්, පිළිබිඹු කරන්නේ මෙම 'අනාත්මීයතාවය' නම් සෝර-ප්‍රපංචය මැද, ඊට තමා ද ගොදුරු වීමේ අනතුර හඟින සූක්ෂ්මාත්මයා විසින් ගසන කැරැල්ලයි.......... 'දුට්ඨ ගාමිණී' එදා සාමාජික හා සදාචාරාත්මක වශයෙන් ද නිර්භීත ප්‍රයත්නයක් වූ බව අද අපට හැඟෙයි.
-ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
Details
ISBN
9789557861234
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review