Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / බක්කුල මහ රහතන් වහන්සේ
About this book

“.....පසුව සිව්වණක් පිරිස එක් ව බක්කුල මහ රහතන් වහන්සේ ගේ ශේෂ වූ අස්ථි ධාතු නිදන් ගත කර සැවැත් නුවර ස්තූපයක් කර වූහ. එතැන් පටන් එම ස්තූපය 'බක්කුල මහ සෑය' යනුවෙන් ප්‍රකට විය.

බොහෝ දෙවියෝ ද මනුෂ්‍යයෝ ද බක්කුල මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතු නිදන් ගත කර තැනූ එම ස්තූපය වන්දනා කර සිත පහදවා ගෙණ දෙව් මිනිස් සැප සම්පත් උදා කර ගත්හ.”

ISBN
9789556861952
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බක්කුල මහ රහතන් වහන්සේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.