Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / චැනල් කාක්කා

චැනල් කාක්කා

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

“කෙටි කතාවක් කිය වූ පසු ඔබේ සිත තුළ යම් මතකයක්, පාළුවක්, කාන්සියක් වැනි හැඟීමක් ඇති වී නම් එම කෙටි කතාව දින කිහිපයකින් නැවත කියවන්න. එවිට ඔබේ සිත තුළ ආලෝකයක්, චමත්කාරයක් නිසැකයෙන් ම ඇති වෙයි. ඔබ යම්කිසි කාර්යයක නිරත ව සිටින විට නැතිනම් විවේකයෙන් සිටිනා විටෙක කෙටි කතාවක් හෝ කෙටි කතාමාලාවක් කියවීමෙන් ඔබේ සිත තුළ ඇති වූ අර ආලෝකය, වමත්කාරය යළි සිහියට නඟන්න ඔබට ඔබේ සිතට යම් ආස්වාදයක් ඇති වනු ඇති"

- ඇන්ටන් චෙකෝෆ් -

ජීවිතය යනු උදයට පිපී භවසට පර ව යන මලක් නම් අපට ජීවිතය වින්දනය කළ හැක්කේ කෙලෙස ද? ඇන්ටන් චෙකෝෆ් කියනා ලෙස චැනල් කාක්කා කියවීමෙන් ඔබට ඒ චමත්කාරජනක ආස්වාදය භුක්ති විඳින්න හැකි වේවි යන්න මගේ විශ්වාසය යි.

සුගත් ශාන්ත මොරගහකුඹුර

ISBN
9786246167004
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: චැනල් කාක්කා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.