Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Poetry - කාව්‍ය / චෙරි බ්ලොසම්

චෙරි බ්ලොසම්

About this book

අහේතුක සිතිවිලි අතරේ

අතරමං උන සිත

කියෝතෝ මග දිගේ  වසත්

සෘතුවේ ඇවිද යන

නුඹටද මටද දැක ගත හැක

මංගල්‍යයකට සැරසෙන 

ලොවක් ආදරය කල සකුරා නොහොත්

''චෙරි බ්ලොසම්''

Details
ISBN
9786249349216
පිටු ගණන (Pages)
91
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 3
  1. ????
    සකුරා මලක සුවද විදින්න
    අතරමන් වෙන්න ආසයි "චෙරි බ්ලොසම් "එක්ක
    Vidu ·
  2. හැඟීම්බර සන්සුන් මාර්ගයක් කරා....
    මං ඔයාගෙ පොත් මීට කලින් කියවලා නෑ ඒත් ඇත්තටම මේ පොත දැක්ක ගමන් තදින්ම මට මිලදී ගන්න වුවමනා උනා.මොකද ඒකෙ නම "චෙරි බ්ලෝසම්"ඒ නමට වගේම ඔයා ඒකට දීලා තියෙන හැදින්වීමටත් මං මාර කැමති.පොත අතට ගත්තහම ඒකෙ පිට කවරෙ ,පිදුම දැක්කහම මාර උද්වේගී හැගීමක් හිතට හදවතටම ගිලා බැස්සා.පණ ගැහෙන අකුරු ඇතුලෙ අතරමං උනහම දැනුනෙවත් නෑ පිටු 91ක් කියෙව්වා කියලා.හැගීම් පිරුණු කුඩා දිය කඩිත්තක් මේ පොත.පිට කවරෙ තියෙන ඡායාරූපය බැලුවහම පේනවා වයස ගොඩක් නැති ලේඛකයෙක් කියලා වයසට පරිණත අත්දැකීම් ඔයා පොතට එකතු කරලා තියෙනවා.මං පොතේ ඇතුලාන්තෙ අන්තර්ගතය නම් කියන්නෙ නෑ එතකොට කියවලා නැති අය කියවද්දි එයාලගෙ රසයට හානි වෙන නිසා .කතුවරයට පණිවිඩයක් තියෙන්න ඕනෙම නිසයි මං Review එකක් ඇඩ් කරේ.ආයෙ අලුත් පොතක් ලියලා එලිදැක්වීමක් තියද්දි පලවෙනි පොත මට ඕනෙ ????????
    Vishodha ·
  3. වසන්තයේ සුළඟක් වගේ පොතක්

Write a review

You're reviewing: චෙරි බ්ලොසම්

Reviews are published once a member of our team has read them.