Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / චෙරි උයන

චෙරි උයන

ප්‍රකාශක (Publisher): සඛිල ප්‍රකාශන - Sakhila Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඇන්ටන් චෙකෝෆ් ගේ “චෙරි උයන” නාට්‍ය පරිසමාප්තිය අතින් කිසිදු ඌනතාවක් දැකිය නො හැකි නිර්මාණයක් බව මහාචාර්ය ඇලර්ඩයිස් නිකොල් පවසයි. මිනිස් චරිතයෙහි ඉතාමත් සුසිලිටි තැන් අතිශය තුනී ලෙස සිතුවම් කොට ඇති “චෙරි උයන” නාට්‍යය, මුද්‍රා නාට්‍යයක පවතින මටසිලිටි භාවයට ඉතා ළං වන බව ඔහු ගේ අදහස යි. අභාවයට යන වැඩවසම් ක්‍රමයටත් නැගී එන වාණිජවාදී අර්ථ ක්‍රමයටත් මැදිවුණු සැබෑ මිනිස් චරිත පිළිබඳ සියුම් විභාගයක් මෙම නාට්‍යයෙන් චෙකෝෆ් ඉදිරිපත් කරයි. ඔවුන් ගේ දුක් දොම්නස්, අමනකම් හා මෝඩකම් දැන හඳුනාගෙන සසල වන රසිකයා තමා මෙන් ම ජීවිතයේ දුක සෝකය, භය කෝපය සමඟ පොර බදමින් ඒවා විඳ දරාගන්නා එම චරිත සමඟ අනන්‍ය වෙයි. හොඳ නිර්මාණ කෘතියක පවතින මෙම දුර්ලභ ලක්ෂණය “චෙරි උයන” නාට්‍ය පුරා ම පැතිර පවතී.

පිටකවරය : පියරත්න හේවාබටගේ

ISBN
9789551300104
පිටු ගණන (Pages)
131
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: චෙරි උයන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.