ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්
About this book
“ක්‍රිස්ටීන් ස්පිට්ල් මතක සටහන්” නමින්
මෙසේ ඔබ අතට පත් කැරෙන්නේ
සුරංගනා කතා ලිවීම සඳහා සය
හැවිරිදි වියේදී පෑන අතට ගත්
ක්‍රිස්ටීන් ස්පිට්ල් ඇගේ පසළොස්
වැනි කෘතිය වශයෙන් ප්‍රකාශයට
පත් කළ CHRISTINE - A Memoir
නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.
සුප්‍රකට ශල්‍ය වෛද්‍ය හා ලේඛක රිචඩ්
ලයනල් ස්පිල්ගේ හා වෛද්‍ය ක්ලේරී
ස්පිල්ගේ වැඩිමහල් දුහිතෘව, කොළඹ
ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ කුඩා නිවසක
ජන්ම ලාභය ලත් ක්‍රිස්ටීන් ඇගේ
ළමා වියේ මතක සටහන්වලින් ආරම්භ
කරන මේකෘතිය ජීවිතයේ මෙතෙක්
ලත් සකල විධ අත් දැකීම් පිළිබඳ
විග්‍රහයයකි.
Details
ISBN
9789556560909
පිටු ගණන (Pages)
348
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review