කොළඹට කියන්නෙ බොරැල්ලට - කාව්‍ය සංග්‍රහය
About this book
තවම කවි ලියන්නේ
ලිවිය යුතු මිනිසුන් නො වේ
ලිවිය යුතු තැන්වල නො වේ
තවම කවි තියෙන්නේ
තිබිය යුතු අත්වල නො වේ
තිබිය යුතු හිත්වල නො වේ
Details
ISBN
9789553425195
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review