සයිබර් ප්‍රේමය - කාව්‍ය සංග්‍රහය Hard Bind
About this book
අන්තර්ජාලය සහ ජංගම දුරකතන ශ්‍රී ලංකාව නමැති මේ කොදෙව්වේ හතර දිග් භාගය පුරා පැතිරෙද්දී
එහි වැසියන්ගේ ජීවන රටා, හැසිරීම් හා සිතුම් පැතුම්ද තුරඟ වේගයෙන් වෙනස් වෙයි.
එහෙත් මේ වෙනස් වන ශ්‍රී ලාංකික සමාජයේ තාක්ෂණික භාවිතාව, වත්මන් සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ වපසරියට බොහෝ විට මඟහැරෙන ඉසවුවකි.
ජීවපද්ම සඳගෝමිගේ ‘සයිබර් ප්‍රේමය' කාව්‍ය කෘතිය එබඳු ඉම් පෙදෙස් පවා ස්පර්ශ කරමින් ලිවීමට ගත් නිර්මාණශීලි උත්සාහයකි. මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිධරයකු හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කළමනාකරණ වෘත්තිකයකු වන ජීවපද්ම සඳගෝමි විද්‍යා සන්නිවේදකයකු ලෙසද කටයුතු කර ඇත. මේ ඔහුගේ පළමු කවි අස්වැන්නයි.
Details
ISBN
9789553128065
පිටු ගණන (Pages)
64
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review