My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
අපේ ජිවිත වල මොනතරම් සුන්දර ප්රාර්ථනා තියෙනවද? ඒත් එම ප්රාර්ථනා ඉටුවන්නේ ඉතාමත් කලාතුරකිනි. මෙම නවකතාවේ එන ප්රධාන චරිතය වූ ඇඞ්ලිත් විතාරණගේ හද ගැබෙහි ද එවැනි මිහිරි ප්රාර්ථනාවක් තිබුණා. එනම් ඇය මුළු හදින්ම ආදරය කළ ජයලාල් ආනන්දගොඩ සමඟ විවාහ වීමයි. එහෙත් එක් ගොරතර පාළු අඳුරු රාත්රියකදී ඇයට සිදුවූයේ තම සළෙලු පෙමිවතා අතින්ම මහමග බිහිසුණු මරණයකට ගොදුරු වීමටය
Author | නිව්ටන් ගුණසේකර - Newton Gunasekara (20) |
---|---|
Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (629) |
ISBN | 9555514882 |
---|---|
පිටු ගණන | 247 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |