දඩයම
About this book
ගස මුල සිට ද්වේෂයෙන් දිලෙන නෙතින් යුතු ව ඔහු දෙස එක එල්ලේ බලා සිටියේ කුළු ගවයෙකි. ඒ ද පැටවකු නොවේ. වයසට යාමෙන් සම රැළි වැටුණු දැවැන්තයෙකි. ඌ සෙලවුණේ නැත. කරුණු කාරණා එකිනෙක මැන බලන බුද්ධිමතෙකු මෙන් ඔහු දෙස රවා බැලූවා පමණකි.
Details
ISBN
9786246416485
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review