Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දෛවය වෙනස් කළ හැකිය

දෛවය වෙනස් කළ හැකිය

ප්‍රකාශක (Publisher): Book Default , Book Master
About this book

ඔබට විය හැකි විශිෂ්ටතම මිනිසා ඔබ ම වන්න

ඇත්තට ම ඔබට ම ආදරය කරන්නේ කෙසේද? ඍණාත්මක හැඟීම් ධනාත්මක කර ගන්නේ කෙසේද? ජීවිතයට සදාකාලික සතුටක් ලඟා කරගත හැකිද?

මිලියන ගණනකගේ ආකර්ෂණය දිනාගත් වෙක්ස් කින්ග් තමාගේ ම ජීවන අත්දැකීම් ඇසුරින් ලියූ මෙම පොත තුළින් පහත සඳහන් දෑ සඳහන් පිළිතුරු සපයයි:

ස්වයං ආදරය තුළින් ඍණාත්මක ශක්තීන්ගෙන් මිදී තම මානසික සුවතාවට මුල් තැන දීමට යහපත් පුරුදු ඔස්සේ අවදි වූ මනසක් සහ භාවනාව එදිනෙදා ජීවිතයට බද්ධ කරගැනීමට සිතුවිලි වෙනස් කරමින් ඔබේ විශ්වාසයන් පරිවර්තනය කර ගැනීමට සහ ආකර්ෂණ නීතිය ඔස්සේ නව අවස්ථාවන් උදා කර ගැනීමට

ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රමවේද හරහා ඔබේ සිහින හා අභිලාෂයන් සැබෑ කරගැනීමට

භීතිය ජය ගනිමින් අභ්‍යන්තර බිය දුරු කර විශ්වයේ ස්වභාවික ගලායෑමට ඉඩ හැරීමට

ජීවන අරමුණ හඳුනාගෙන ඔබේ සැබෑ අරමුණ සොයාගනිමින් බාහිර ලෝකයට ආලෝකයක් වීමට

ඔබ සිතන, දැනෙන සහ ක්‍රියා කරන ආකාරය වෙනස් කළ විට මේ මුළු ලෝකය ම වෙනස් වීමට පටන් ගනු ඇත.

''ධනාත්මක චින්තනය, ස්වයං ආදරය සහ බිය ජය ගැනීම, ජීවිතයට සදාකාලික සතුටක් රැගෙන එන අයුරු...''

-THE SUNDAY TIMES-

Details
ISBN
9786246719050
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: දෛවය වෙනස් කළ හැකිය

Reviews are published once a member of our team has read them.