Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / දකුණේ සිට

දකුණේ සිට

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

සමාජ දේහයේ සියුම් කේෂනාලිකා තුළ ඇවිද පසිඳ ලද අත්දැකීම් සහිත නිර්මාණකරුවෙකු අතින් අලංකරණය කරන ලද කාව්‍ය මංජරියක් ලෙස මේ කෘතිය හඳුන්වමි. කවියාගේ අත්දැකීම්, කාව්‍ය නිමිති සිහින් හා රේඛීය දර්ශනයකට සීමා නොවේ.

ඒවා පළල් තුලිතාකාර පදාසයක වර්ණ ගන්වා ඇත. දේශපාලන වශයෙන් ''දයජ උපසපුව'' ලද්දෝ වෙමු. සුභාෂ් දික්වැල්ල ඉන් ප්‍රතාපවත් උත්තේඡයක් ලබා ස්වකීය අත්දැකීම් කාව්‍ය ප්‍රාණීන් කොට අපට සම්මුඛ කොට සම්මුතියට තබා තිබේ. සමාජය කෙරෙහි ඔහු දක්වන සදපාදරය හෙම්මල් සෙවන ලද සුදු පුලෙන්. තඹරින් සුසැදි මුදිත සරසියක සේ ප්‍රකට වෙයි.

මම මගේ අවාසනාවන්ත දුගී තත්ත්වය ඔබේ වහල් භාවයට පත් නොකරමි යි ප්‍රෙමිතීවිස් කී පරිදි සුභාෂ් එකක් අනෙකට බාරු නොකරන බව ප්‍රකට කොට තිබේ.

ISBN
9786246296629
පිටු ගණන (Pages)
54
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දකුණේ සිට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.