Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දළ රළ පෙළ
About this book
චරිත නිරූපණය අතිශයින් සාර්ථකය. ගැඹුරු දෘෂ්ටි කෝණයකින් නූතන සමාජය දෙස බලා ඇත. භාසාව නවකථා කලාවට උචිත පරිදි හසුරුවාගෙන ඇත. - පුජ්‍ය හොරණ වජිරඥාන නායක ස්ථවිර -
දළ රළ පෙළ නව කථාව අව්‍යාජ ලෙස ස්වකීය ආධ්‍යාත්මය දැජි සංයමයෙන් හෙළි කළ ඉපැරණි බෞද්ධ තෙරණියකගේ ජීවන ප්‍රවෘත්තිය ගැබ් වු භාව ගීතයකට ළං වෙයි. - කේ.බී.ඒ. එඩ්මන්ඩ් -
ISBN
97895595352042
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දළ රළ පෙළ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.