Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දම් පාට කතාව

දම් පාට කතාව

About this book
යුද සමයේ දකුණු ඇමෙරිකානු වනගත පෙදෙසකදී කළු ජාතික දැරියක ලෙස උපත ලබන්නීය. අන්ත දිළිඳු බවත් ඇය ජන්මයෙන්ම උරුම කර ගන්නීය. ගැහැනිය යනු නිරන්තරව නිවසේ, ගොවිපළේ හා සයනයේදීත් කඹුරනු පිණිස උපන්නියකැයි සැලීට ඒත්තු ගැන්වේ. නිබඳව වෙහෙසී වැඩ කරන ඈ ළදරු වියේදීම නිතර නිතරම කෙළෙසීමට ලක්වෙයි. තම ආදරණීය නැගණිය කෙළෙසනු ලැබීමෙන් වළක්වා ගැනීමට කැපවන්නීත් සැලීයි. ඇය තම සොහොයුරියගෙන්ද, දෙදරුවන්ගෙන්ද වෙන්කොට, නොගැලපෙන විවාහයකට ගොදුරුකර සිර කෙරෙයි. එහිදීත් තම සැමියාගේ සොර අඹුවට හෙද සත්කාර කිරීමට පවා සැලීම භාර ගනී. මේ දෛවයද? කෙනෙකු සතු ධෛර්යයත්, අචල විශ්වාසයත් නිසාම ජීවිතයේ සතුට හා නිදහසේ මිහිරියාව කෙනෙකුට සොයාගත හැකිද? ඒ පැනයට පිළිිතුරු සොයා යන සැලී.....
ISBN
9789551559441
පිටු ගණන (Pages)
327
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දම් පාට කතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.