ධම්මපද කාව්‍යය
About this book
බොහෝ ආගමික සාහිත්‍යයන්හි එන ඇතැම් කතා පුවත් ආශ්චර්යවත් හා විශ්මයජනක සිද්ධින්ගෙන් ගහණය.ඒවා ඒ ඒ ලබ්ධිකයන් අවිවාදයෙන් පිළිගන්නා නමුදු සෙස්සනට අද්භූතජනක සිද්ධීන් වේ.
අතිපූජ්‍ය නාරද මාහිමිපාණන් වහන්සේ මේ සත්‍යය අවබෝධ කරගනිමින් ධම්මපද ආශ්‍රිත කතා පුවත්වල ආශ්චර්යවත් හා අපූර්ව සිද්ධී බැහැර කර බුද්ධ භාෂිතයේ අඩංගු මහාර්ඝ ධර්ම රසය බෞද්ධ අබෞද්ධ ජනතාවගේ පරිශීලනය සඳහා සරල සුගම බසින් සංග්‍රහ කර තිබීම අතිශය ප්‍රසංශනීය වන අතර එම සරල සුගම බස් ආර පරිවර්තිත කවි බසෙහිද රඳවා ගැනීමට පරිවර්තක කවියා සමත් වී සිටි.
-සජිත් ප්‍රේමදාස-
Details
ISBN
9786245664566
පිටු ගණන (Pages)
122
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review