ඩාර්ලිං
About this book
වර්තමාන යෞවනිකගේ හෘද ස්පන්දනය කවි සිතුවිලි බවට ප්‍රතිනිර්මාණය වු නිර්මාණ රැසකින් මේ කවි එකතුව වර්ණවත් වී ඇත.නිදහස් කාව්‍ය රීතිය අපූරුවට කාව්‍යොචිතව භාවිත කොට ඇති කිවිදියගේ බොහෝ කවි කල්පනා නැවුම්ය.බුදු සිරිතෙහි ඇතැම් චරිත වර්තමානය හා ගළපමින් නිර්මාණය කොට ඇති සංකල්ප රූප කිවිඳියගේ පරිකල්පනයට නිදසුන්ය.තිවුරනී පෙරේරා කිවිඳිය පැහැදුල් අනාගතයකට හිමිකම් කියන්නියක බවට මෙම කාව්‍ය සංග්‍රහය පැහැදිලිව ම සාක්ෂි දරයි. වර්තමානයේ කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක ලෙසින් ඉගනුම ලබන ඇය පාසල් ශිෂ්‍යාවක ලෙසින් 2015 සිට කාව්‍යකරණයේ නිරතව විවිධ පද්‍ය රචනා තරගයන්හිදී ජයග්‍රහණ හිමිකරගත් නිර්මාණශීලී කිවිදියකි.
බුද්ධදාස ගලප්පත්ති
Details
ISBN
9789553127358
පිටු ගණන (Pages)
55
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review