Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දර්මපුරම්

දර්මපුරම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සින්දු කියන මාළුවො බලන්න කල්ලඩි පාලමට ගිහින් කල්කුඩා පාසිකුඩා වෙරළටත් ගිහින් තමයි මගෙ සමනල පැටව් නැතිවුණෙ.. ඇත්තටම කෝ මගෙ පැටව් ටික..

සමනල් පිහාටුවක බර මේ මහ පොළොවට වැඩිපුර දැනෙන්න ඇති. සතපව ගත්ත සමනල් හීනවලට මේ මහ පොළොව හෙටටත් උත්තර බඳීවි. දර්මපුරම්වල රක්ත රුධිරය මේ මහ පොළොවට එකතුවෙලා උල්පත් හදද්දි ඒවට ජාතියක් ආගමක් පංතියක් කුලයක් නොතිබුණ බවට සපථ කරන්න...

සෙන්නි නම් නසරානි කෙල්ල

විත්ති කූඩුව මැද්දෙ හිටගෙන...

ISBN
9786245841295
පිටු ගණන (Pages)
376
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දර්මපුරම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.