ධර්මයේ මාර්ගය
About this book
අපගේ තථාගතයන් වහන්සේ මෙසේ වදාළහ. "එම්බා මහණෙනි, ඔබ චිත්ත-සමාධිය දියුණු කර ගන්න. මන්ද, චිත්ත-සමාධිය ඇති කවුරු හෝ ලෝක යථාර්ථය සැබවින්ම පවතින අයුරින් දකින්නේ ය. මේ ආකාරයට උට්ඨාන වීර්යයෙන් යුත් බුද්ධ ශ්‍රාවකයෝ නිර්මල සහ දීප්තිමත් ප්‍රඥාවෙන් ලොව පවතින සියල්ලෙහි අනිත්‍යය දුක්ඛ සහ අනාත්මය දකින්නාහ.
මිනිසෙකු ඝනාන්ධකාර රාත්‍රියක හදිසි විදුලි කෙටීමකින් තම දෑසින් අවට වස්තූන් පැහැදිලිව හඳුනාගන්නට සමත් වන්නේ යම් සේ ද එසේම ගැඹුරු ප්‍රඥාව තුළින් සියලු වස්තූන් යථා තත්වයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දකියි. මේ දුක ය, මේ දුක හටගන්නා මුලය, මේ දුක නැති කිරීම ය, මේ දුක නැති කිරීමේ මග ය" යනුවෙනි.
Details
ISBN
9789550822560
පිටු ගණන (Pages)
115
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review