Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / දැයට රටට දිවි කැප කළ විහාර මහා දේවී

දැයට රටට දිවි කැප කළ විහාර මහා දේවී

About this book

කාවන්තිස්ස රජතුමා හා විහාර දේවිය විවාහ අභ්ෂේකයෙන් පසු රජරට ජය ගැනීම තෙක් තම පුත් දුටුගැමුණු කුමාරයා ඇතුළු සේනාංක හැසිරවීමට උපදෙස් ලැබෙන්නේ ඇයගෙනි. ආත්ම ධෛර්යය, ආත්ම ගෞරවය, ආත්ම විශ්වාසය හා අන්තර්යානික අවබෝධයකින් යුක්තව රටත් රජුත් මහානීයත්වයට මෙහෙව වූ රජ බිසවකගේ හා රාජ මාතාවකගේ කතාව ඔබට මෙයින් කියවිය හැකිය.

ISBN
9789556864441
පිටු ගණන (Pages)
399
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දැයට රටට දිවි කැප කළ විහාර මහා දේවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.