Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සිංහල හෝඩිය දැනගන් ඉඳුරා

සිංහල හෝඩිය දැනගන් ඉඳුරා

About this book

සිංහල භාෂාව සිංහල සමාජයත් සංස්කෘතියත් සමඟ අවුරුදු තුන් දහසකට අධික කාලයක් තිස්සේ පරිණාමයට පත් ආකාරය අක්ෂර විකාශනය අනුව ද හඳුනා ගත හැකි ය. 

“සිංහල හෝඩිය දැනගන් ඉඳුරා” ලියැවුණේ මේ දැනුම ළං කර දෙන්නට ය. “නුවන ලබා දෙන දෙවියෝ අකුරු යැ” යි කුමාරතුංගයෝ කීහ.

මව්බසෙහි සංජානනය උසස් චින්තනය සඳහා පිටුබල වෙයි. බුද්ධිමය කල්පනා මහිමයත්, ව්‍යක්ත ප්‍රකාශන ශක්තියත්, සමාජයේ බැබළෙන පෞරුෂයත් එමගින් අත්පත් කර ගත හැකි ය. 

මෙම සිඟිත් පොතෙන් කෙරෙන්නේ එයට පදනම හෙළීමකි. 

සිංහලයා අන් සියලු භාෂාවනට ම වඩා හොඳින් සිංහලය උගත යුතු ය. ඔහුගේ චරිත ශක්තියත් නිර්මාණ කුසලතාත් මිනිස් ගුණත් වැඩෙන්නේ එමඟිනි. ඔහු දෙසට, බසට, රැසට ආදරය කරන්නෙක් ද වෙයි. ඥාන ගවේෂණයට එයින් ඇති වන නැඹුරුව ද මහඟු ය.

ISBN
9789555517072
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිංහල හෝඩිය දැනගන් ඉඳුරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.