Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දේ දුන්නෙන් සෙවන ලබන වන පොව්වෝ

දේ දුන්නෙන් සෙවන ලබන වන පොව්වෝ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

නිකොලායි ඉවානවිච් ස්ලද්කොව් නොයෙක් මාර්ග දිගේ ගමන් කළේය. ඔහු මහ වැලි කතර ඔස්සේ සංචාරවල යෙදී සිටින අතර ගැඹුරු වළවලට බැස ඒවායේ පතුල පරීක්ෂණයට පත් කළේ ය. පමීර් කඳු පෙදෙසට ගිය ඔහුගේ අවධානයට ගල් ගුහා සහ ග්ලැසියර් නමැති හිම සහිත බිම් ලක් විය. සීමා රහිත ස්ටෙප්ස් භූමිවල ඇවිදිමින්, වතුර යට වැදී ජලයේ පවතින ජීවිතය නිරීක්ෂණය කරමින් ඔහු බොහෝ කාලය ගත කළේ ය. ඡායා රූප ගැනීම සඳහා පාවිච්චි වන කැමර ඔහුගේ සංචාරවල නොවරදෙන සගයෙකි. මෙතෙක් නොදත් දේ සමග හැම අලුත් හමුවීමක්, හැම නව ඇඳිනීමක් ද නිකොලායි ඉවානවිච් සඳහා ප්‍රීතිය උපදවන උත්සවයකි. ඒ ගැන ඔහු තම පොත් මගින් තොරතුරු සපයයි. ඔහුගේ කතා සිත්ගන්නා ය, උණුසුම් ගතියෙන් යුක්ත ය. නිවැරදි ය, ප්‍රබෝධයෙන් පිරිලා ය. සොබාදහමේ විවිධ පාටැති, නොයෙක් කටහඬ සහිත පොහොසත් ලෝකය ගැන ළමයින් තුළ අවබෝධයක් සහ උනන්දුවක් ඇති කිරීම, අප ළඟින් තිබෙන ජීවිතය ගරු කිරීම හා ආරක්ෂා කිරීම ස්ලද්කොව් ගේ අදහසයි.

ISBN
9789557257204
පිටු ගණන (Pages)
98
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දේ දුන්නෙන් සෙවන ලබන වන පොව්වෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.