Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෙබෙදුම

දෙබෙදුම

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book
දෙබෙදුම දූ හා මව් යයි දෙබදුමක වූ කොස් ඵල දෙකක් වුව රසයෙන් මෙන් ම ගුණයෙන් ද එන සමාන වන්නා සේ ම පැරණි හා නූතන යයි දෙපෙළක වුවද සියලු මිනිස්සු හැසීරිමෙන් හා හැඟීමෙන් ද සමාන ගුණ දරන්නෝ වෙති. කාලාන්තරයක් පුරා අවට ලෝකයක් වැසී ගත් නුවර කලාවිය ද වෙනස් සංස්කෘතික හුරුපුරුදු අතර මුවාවී සැඟවී ගත්ත ද නිරාවරණය වූ ඇසිල්ලෙන්ම මිනිසත් බවට පොදු මේ ධර්මතාව ම හෙළි දක්වන්නේය.
Details
ISBN
9789553076700
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: දෙබෙදුම

Reviews are published once a member of our team has read them.