දෙදෙනෙක් සහ කතා දෙකක්
About this book
මගේ ජීවිතයෙන් ඔයාට ඕනෑම දෙයක් ගන්න.
මේධා කීවේ හෙමින්.නමුත් පැහැදිලි හඬින්, අනුරාධපුර නගරය ඊළඟ උදෑසනට අවදි වෙමින් සිටියා. ඈත පන්සලක ගන්ඨාර හඬ ඇසෙන්නට පටන් ගත්තා
මේධා... මට ඔයාගෙන් මුකුත් එපා.
සරෝජ් එසේ කීවේ හද ඇතුළාන්තයෙන්ම නැගුණු අවංක හඬින්.
ඔයා හොඳ ළමයෙක්. ඔයා නාස්ති කරන්න මං කැමති නෑ.
ඒත් ජීවිතේ කියන්නෙ නිමේශයක් එක මොහොතක් විතරයි. ඓට උදේ කොළඹ යනකොට මං බස් එකේදිම මැරෙන්න පුළුවන්.
මිනිස් ජීවිතය හරි අහඹු ලැබීමක්. ඔබ ඒ ජීවිතයෙන් ප්‍ර යෝජන ගන්න. දෛවය හෝ කර්මය විසින් මට මිනිස් ආත්මය දී ඇත්තේ ඉතා ස්වල්ප කලකට පමණයි.
මගේ සුවඳැති ආලය ආදරය සහ ප්‍රේමය රැගෙන ඔබ දිග කාලයක් ජීවත් වෙන්න.
-මේධා.
Details
ISBN
9789555516860
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review