දේදුනු කුමාරි
About this book
දේදුනු කුමාරි
ජනකතා සියලු සාහිත්‍යයන්හි මූලික පදනමයි. බොහෝ ජනකතා මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන විත් පසු කාලයක ලේඛනාරූඪ වී ඇත.
ඉරහඳ තාරකා දේවත්වයෙන් අදහන ලද යුගයන්හි නිර්මාණය වූ මේ ජනකතා එසමයන් පැවැති සමාජ ආර්ථික තොරතුරු අනාවරණය කරගැනීම සඳහාද බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.
මේ ප්‍රබන්ධයට උරුමකම දක්වන්නෝද නැත. මුඛ පරම්පරාවෙන් පැවත ගෙන ඒමේදී කලින් කලට බොහෝ වෙනස්කම්ද මේ කතා ආශ්‍රිතව සිදු වී ඇත.
මේ අචාර්ය නිමල් සේදරගේ ලොව ප්‍රකට ජනකතා ආශ්‍රිත තුන්වෙනි කෘතියයි.
“රත්තරන් කිරිල්ලී” සහ “පුදුම මල්ල” මින් පෙර පළ කරන ලද ජනකතා එකතුයි. මේ පොත් තුනටම ඇතුළත් කතා ඔහු එක්රැස් කළේ ඇමෙරිකාවේ සතිපතා පුවත්පතක පළ වූ ජනකතාවලිනි.
Details
ISBN
9789556717044
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review