Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දේහ ලක්ෂණ කියන රහස්

දේහ ලක්ෂණ කියන රහස්

ප්‍රකාශක (Publisher): උදය ප්‍රකාශන - Udaya Publishers
About this book

ස්ත්‍රී, පුරුෂ දේහ ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වුවද පුරාණයේ සිටම දේහ ලක්ෂණ විවිධත්වය තුළින් මතුවන චරිත ලක්ෂණ පිළිබඳව බොහෝ දෙනා උනන්දුවක් දැක්වූහ. පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ කල්තියා හඳුනා ගැනීමට සම්මත ක්‍රමයක් මෙතෙක් ලෝකයේ බිහිව නැති බැවින් දේහ ලක්ෂණ තුළින් චරිත ලක්ෂණ හඳුනාගැනීම කෙරෙහි උනන්දුවක් ඇතිවීම පුදුමයක් නොවේ. මෙම කතුවරයා බොහෝ පැරණි පොතපත හා පුස්කොළ පොත් ඇසුරු කර ගනිමින් මේ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව මෙම පොත ලිවීමට පෙළඹී සිටීම මේ කරුණු පිළිබඳව උනන්දුවක් දක්වන කාහටත් ප්‍රයෝජනවත්ය. ජ්‍යොතිෂවේදියෙකු වශයෙන් මෙවන් ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට කතුවරයා ගෙන ඇති උත්සාහය අගය කරමු.

- පූජ්‍ය කළුගමුවේ නාරද ස්ථවිර

ISBN
9789557761084
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දේහ ලක්ෂණ කියන රහස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.