Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මල්වර නැකත
About this book

මල්වර වියට පිවිසෙන දියණියන්ට සහ මල්වර වියේ පසුවන දියණියන්ගේ මවුවරුන් සඳහා ජ්‍යොතිෂ අත්පොත

සිය දියණිවරුන්ගේ මල්වර වීම අප සමාජයේ මෑණිවරුන්ට, පියවරුන්ට ඉතා වැදගත් අවස්ථාවකි. මෙම අවස්ථාව ජ්‍යොතිෂයට අනුව වැදගත් වන්නේ කෙසේදැයි බොහෝ මෑණිවරුන්ට දැන ගැනීමට අවශ්‍ය වුවත් මේ සඳහා ජ්‍යොතිෂවේදීන් හමුවීමේ අවස්ථා කාර්ය බහුල මෑණිවරුන්ට දුර්ලභය.

මෙවන් අවස්ථාවන් හි මෙවැනි පොතක අවශ්‍යතාවය බෙහෙවින් වැඩි වේ. මෙහි සඳහන් කරුණු සෘණාත්මකව බලපාන අවස්ථාවන්හි ඊට කළ යුතු පිළියම් පිළිබඳවද මෙහි සඳහන් කර තිබීම වැදගත් ය. කාර්ය බහුල මෑණිවරුන්ට හා පියවරුන්ට මෙම ග්‍රන්ථය බලවත් අස්වැසිල්ලක් වේවායි පතමු.

- ශ්‍රීමතී රෝහිණී පෙරේරා
ප්‍රවීණ ගත්කතුවර හා ලේඛක

ISBN
9789550992843
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මල්වර නැකත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.