Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ගම්භාර දෙවිඳුන්

ගම්භාර දෙවිඳුන්

ප්‍රකාශක (Publisher): උදය ප්‍රකාශන - Udaya Publishers
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

දෙවියන් පිදීම, දෙවියන් නැමැදීම චිරාත් කාලයක සිටම සාමාන්‍ය ජනතාව විසින් සිදු කරන අතර එමඟින් පිහිට ලබා ගන්නා අයද බොහෝ ය. එසේ පිහිට ලබා ගැනීමේදී නියම ක්‍රමයට දෙවියන් නැමැදීම සිදු කළ යුතුය. නමුත් දෙවියන් පිදීමේ නිවැරදි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් වී නොමැත. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා බොහෝ දෙනා තමන් ජ්‍යොතිෂය හා දෙවියන් පිළිබඳව කිසිවක් නොදන්නා නමුත් විවිධ ක්‍රමවලින් ලබා ගන්නා තොරතුරු පදනම් කර ගෙන පොත්පත් ලිවීමට පෙළඹී සිටිති. මෙය අනතුරුදායක තත්ත්වයක් බැවින් නියම ක්‍රමයට දෙවියන් පිදීම ජ්‍යොතිෂයට අනුවම සිදු කිරීම සඳහා සුදුසුකම් සහ ඒ පිළිබඳ මනා වැටහීමක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුගෙන් ම උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් ය. නිලන්ත කුමාර ධනසේකර මහතා මේ පිළිබඳව මනා අවබෝධයක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව හසළ අවබෝධයක් ඇති අයෙකු බැවින් මෙම ග්‍රන්ථය ගම්භාර දෙවියන් පුදන සහ ගම්භාර දෙවියන්ගෙන් පිහිට අපේක්ෂා කරන සැමට ඉතා ප්‍රයෝජනවත් වටිනා ග්‍රන්ථයක් වශයෙන් වගකීමක් සහිතව හඳුන්වා දෙමු.

- ජේ. ඒ. ඩී. පෙරේරා
ප්‍රවීණ ලේඛක සහ ජ්‍යොතිෂවේදී

ISBN
9789550992546
පිටු ගණන (Pages)
48
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගම්භාර දෙවිඳුන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.