Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෙයියන්නේ රටේ

දෙයියන්නේ රටේ

About this book

යම්පොතක් කියවතොත් කියවන්නාට එයින් ප්‍රයොජනයක් වියයුතුය.

බසෙන්වත්, උගතමනා සත්ගුණාදියකින්වත්, විනෝදය ගෙනදීමෙන්වත්, යම්පොතක් හිස්නම්, ඒපොත පල්හෑල්ලකි.

පල්හෑල්ල කලාරසයෙන්ද, හීනබැවින් කලාරසය ලද හැක්කේත් පළමුකියවූ පොත්වලින්බව දතමැනවි. දුසිරිත් බෝකරන කුණුකසල සහිත පොත් කලාකාරියක් මෙන් දකින්නා සුසිරිත නොහඳුනයි. හොඳ සිහළ පොතක පිටුවක් පමණවත් නොවරදින්නට කියවාගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කලඑළිබසිති. එසේ කලඑළිබසිමින්, හොඳ සිහළ පොතක පිටුවක් පමණවත් නොවරදින්නට කියවාගත නොහැකි ඇතැම් අය, අද මහ විචාරක නාමයෙන් කළඑළිබසිති. එසේ කළඑළිබසිමින්, හොඳ සිහළ බසින් පිටුවක් පමණවත් නොවරදින්නට ලියාගත නොහැකි පුහුගත්කරුවන්ගේ නොහොත් මුදලාලිගත්කරුවන්ගේ අවියත් පොත-පතට පන්දම් ඇල්ලීමටත්, අන්‍යයන්ගේ වියත් පොත්-පත් හෙළා දැකීමටත් පුරුදුව සිටිති.

මෙවැනි විෂම ගතිගුණ ඇති කාලයක කියවන්නා කුටොපදේශ රහිතව ස්වයං බුද්ධියෙන්ම හොඳ පොත-පත කුමක්ද? පල්හෑල්ල කුමක්ද? කියා සලකාගත යුතුය. එසේ සලකා ගන්නා අවංක සිතින් යුතුව,

ඩබ්ල්යු. ඒ. සිල්වාගෙ, නවකථා කියවන්න.

එවිට ඔබ එයින් සියබසේ නිවැරදි ව්‍යවහාරය, එහිම කථා ව්‍යවහාරය හා ග්‍රාම්‍ය ව්‍යවහාරය හා ව්‍යාක්තිය ඉගන ගන්නෙහිය- සත්ගුණවත් වීමෙ අනුසස් දකින්නේ හිය- දුසිරිත පිළිකුල් කරන්නෙහිය- උදාරවත් වන්නෙහිය- විනොදය ලබන්නෙහිය- ප්‍රතිරූපය දැකිය යුතු තැන් ප්‍රථිරුපයෙන් දකින් නෙහිය - මින් පෙර සියබසෙ කිසිතැනකත් නොඇසූ, නුදුටු පුදුම වියත් කියුම් ඡෙකයන්කොට ගන්නෙහිය.

ISBN
9789553119100
පිටු ගණන (Pages)
235
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙයියන්නේ රටේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.