ජූලි හත
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
" ජූලිහත " ආදි ම මුද්‍රණය 1943 වැන්නේ දී විය. එ විට, සංඥාපනයක වශයෙන් යමක් ලිවීම වුවමනා නො කෙළේ, මෙ වැනි පොත්, එ වැනි සංඥාපත මාර්ගයෙන් නොහොත් අන්‍යයන් ලවා ලියැවෙන ප්‍රස්තාවනා මාර්ගයෙන් හඳුන්වා දීම නොව, ගත් කරු විසින්, පොතෙන් ම කියවන්නාට පොත හැඳිනෙන මෙන් සැලැස්වීම, අවශ්‍යයෙන් කළ යුතු වූ හෙයිනි. ඒ අපගේ අදහස ලෙසින් ම, "ජූලි හත” එම කියවන්නාට තමන් කවුද යන්න හඳුන්වා දුන්නේය. ඒ හෙයින් ම, මුද්‍රණද්වාරයෙන් නික්මෙනුවාත් සමග පළමු වැන්නේ පිටපත් සියල්ල විකිණී ඉවර විය.
Details
ISBN
9789553119056
පිටු ගණන (Pages)
140
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review