දෙමාපියන් නොදකින ඉසව්
තොග ලැබුණු පසු බෙදාහැරීම් ආරම්භ වේ..
මාපියන්ගේ එකම අරමුණ තම දරුවන් සමාජයේ යහපත් පුරවැසියන් වනු දැකීම ය. නමුත් එසේ නොවන අවස්ථා බොහෝ ය. එය කාගේ වරදින් සිදු වන්නක් ද?
නමුත් දරුවන් දකින්නේ තම බියපත් වීම, කෝප වීම, පසුගාමී වීම, අසමත් වීම, වෛර කීරීම, විවාහ වීම හා සෙසු සබඳතා බිඳ වැටීම, ජයග්‍රහණ අහිමි වීම වැනි දහසක් සෘණාත්මක දේ ඔවුන්ගේ වරදකින් සිදු වන්නක් ලෙසිනි. එයින් බොහොමයක් මාපියන් වෙතින් උරුම වූ දේ යැයි අපිට කිසි සේත්ම නොහැඟේ. නමුත් අපේ රවැනි අසමත්කම්වල මූලාශ්‍ර සෙවීමේ දී එයින් කොටසක වගකීම මාපියන්ට ද හිමිවන බව මෙම ග්‍රන්ථය තුලින් ආචාර්ය, සූසන් ෆෝවර්ඩ් ඔබට පවසයි.
එහෙයින් මෙය දරුවන් යහපත් හා සර්ථක පුරවැසියන් වනු දැකීම ප්‍රාර්ථනා කරන මාපියන්, තම අසමත්වීම් වල මූලාශ්‍ර හොයන දරුවන් හා විවිධ මනෝවිද්‍යාත්මක ගැටළු වලට ප්‍රතිකාර කරන මනෝචිකිත්සකයන් අනිවාර්යයෙන්ම කියවිය යුතු ග්‍රන්ථයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.