Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දෙමුතු අන්නා

දෙමුතු අන්නා

About this book

අහස් සහ සිතුලි ඉන්නෙ යෞවනයෙ දොරටුව අබියස. ඔවුන්ව පිටස්තරයෝ දකින්නෙ අමුතු ළමයි දෙන්නෙක් විදියට.

මුහුණ දෙන එකම ප්‍රශ්නයට අහස් සහ සිතුලි විසඳුම් හොයන්නෙ දෙයාකාරයකට. දෙන්නා හැලහැප්පීම් නැතුව එකඟ වෙන්නෙ එකම දෙයක් සම්බන්ධයෙන් විතරයි.

අහස් සහ සිතුලි ජීවවිද්‍යාත්මකව වැඩිවිය පත් වෙන්නෙ මේ කාලයෙදි. ඒ නිසාම එයාලට මුහුණ දෙන්න සිදුවෙන අභියෝගත් එමටයි. මේ අලුත් ශාරීරික සහ මානසික විපර්යාසයන් සමඟ ගනුදෙනු කරන්න, ඔවුන් උත්සාහ කරන ආකාරයන් ඔවුන්ටම අනන්‍යයි.

පාසල, ගුරුවරු, දෙමාපියෝ, සමාජ මාධ්‍ය, ලිංගිකත්වය, මිත්‍රත්වය, ආදරය මේ හැම දෙයක් පිළිබඳවම නව අර්ථකථනයන් හිත්වල උපදින කාලයක ඔවුන් ජීවත්වෙන්නෙ.

ISBN
9789553138682
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
දෙමුතු අන්නා
This book දෙමුතු අන්නා සුරත් ද මැල්
රු. 720.00 රු. 800.00
සී + සුරත් ද මැල්
රු. 1,341.00 රු. 1,490.00
ඩුඕ Duo සුරත් ද මැල්
රු. 1,215.00 රු. 1,350.00
3 books selected
රු. 3,276.00 රු. 3,640.00
Save රු. 364.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙමුතු අන්නා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.