දෙනුවන් අද්දර
About this book
''දෝනි.... ඔයාට එන්නම වෙනවා...''
''මං එන්නේ නෑ දෙනුවන්.. ඔයා ඔය හීනෙන් අයින් වෙන්න. මං කවදාවත් මගේ අප්පච්චිට දුකක් දෙන්නේ නෑ..''
''ඔයාට එන්නම වෙනවා දෝණි...එන්නම වෙනවා. නැත්නම් ආයෙ කවදාවත් දෙනුවන්ව දකින්න නැති වෙයි.''
''මං ඔයාට කවදාවත් ආදරේ කළේ නෑ.. ඇයි තේරුම් නොගන්නේ ඔයා මගේ මල්ලි.. මාව මේ වරදෙ පටලවන්න ඔයාට බෑ දෙනුවන්..''
''මං ඔයාට විනාඩි දහයක් දෙනවා.. දෝණි.. හරියටම විනාඩි දහයක්...''
Details
ISBN
9789551602253
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review