දේශීය සිනමා වංශය - ද්විතීය කාණ්ඩය (1970-1979)
About this book
නව තරුණ පරම්පරාවක ආගමනය සිනමාවේ ප්‍රධාන ධාරාවල වර්ධනීය පරිවර්තනයකට තුඩු දුන්නේය.
මේ නව සිනමා කරුවන් කණ්ඩායම තියුණු වාමවාදී දේශපාලන දැක්මකින් ද පෝෂණය වූවන් නිසා විෂයානුබද්ධ දැක්ම විශාල පරිවර්තනයකට ලක් විය. තියුණු දේශපාලන දැක්මකින් ද , සමාජ
සවිඥානික බවකින්ද යුක්ත තේමාවක් සිනමාවට එක් වන්නේ ධර්මසේන පතිරාජ හා වසන්ත ඔබේසේකරගේ මූලිකත්වයනෙි. සංදේශය චිත්‍රපටයනේ ඇරඹී, 1960 දශකය තුළ හිතකාමී අයුරින් වර්ධනය වූ, ජනප්‍රිය සිනමාව (Popular Cinema)
සමාන්තර සිනමාව ලෙස (Parallel Cinema) ලෙස වඩා සශ්‍රීක අවදියකට එළඹෙයි. කලාත්මක සිනමාවේ හැඩතල මෙන් ම, විනෝදාත්මක සිනමාවේ සාධනීය ලක්ෂණ ද, 70 දශකයේදී අතුරුදන් වෙයි. නීල් රූපසිංහ, යසපාලිත නානයක්කාර, සේන සමරසිංහ වෙළඳ සිනමාවේ නව ප්‍රවණතා සඳහා පදනම දැමු සිනමාකරුවෝයි.
සමස්තයක් ලෙස සිනමාව තුළ සිදුවු මෙම පරිවර්තනවය ජන ආකර්ෂණය දිනා ගැනුමට සමත් වු හෙයින් 70 දශකය මෙරට සිනමා වංශයේ ස්වර්ණමය අදියරක් බවට පත් වෙයි.
Details
ISBN
9789553117953
පිටු ගණන (Pages)
488
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review