Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශීය සිනමා වංශය තෘතීය කාණ්ඩය (1980-1989 )

දේශීය සිනමා වංශය තෘතීය කාණ්ඩය (1980-1989 )

About this book

1980 දශකය දේශපාලනික වශයෙන් ද ආර්ථික වශයෙන් ද එනිසා ම සංස්කෘතික වශයෙන් ද ඉතා සංකීර්ණ වූ විපරිනාමයන්ට භාජනය වූ කාල පරිච්ඡේදයකි. 1970 දශකයේ අවසන් අදියරේ හදුන්වාදෙන විවෘත අර්ථක්‍රමය ආර්ථික ව්‍යුහය පමණක් නොව ඒ හා බැඳෙන සමාජ ව්‍යුහය ද තුළ සිදු කළේ විප්ලවීය පරිවර්තනයකි. විවෘත අර්ථක්‍රමයේ සාධනීය ලක්‍ෂණ මේ අවදියේ ම භුක්ති විඳින්නට අවකාශ සැලසෙයි. එමෙන් ම ස්වයං පෝෂණය අරමුණු කරගත් දේශීය ව්‍යවසායකයන්ට මුහුණ දීමට සිදුවන අර්බුදයත් එහි දීර්ඝකාලීන ප්‍රතිඵල ලෙස ආර්ථිකය මුහුණදෙන පසුබෑමත් පිළිබඳ මූල ලක්‍ෂණ ද මේ අවදියේ ම අත්විඳින්නට ලැබේ.

ISBN
9789553130372
පිටු ගණන (Pages)
516
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දේශීය සිනමා වංශය තෘතීය කාණ්ඩය (1980-1989 )

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.