දෙව් විමන්
About this book
දෙව් විමන් හෙවත් ''චෑරියට්ස් ඔෆ් ද ගෝඩ්ස්'' යනු උණු කැවුම් මෙන් අලෙවි වුණු ලිඛිත කෘතියකි.අපගේ පෘථිවියෙහි මිනිසුන් හට ඈත අභ්‍යාවකාශයෙන් ආ පාරභෞමිකයන් සමඟ සබඳතා තිබූ බවට මේ පොත මතයක් ගොඩ නඟයි.
මේ පොත ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් පිටපත් මිලියන 07කට වැඩි ප්‍රමාණයක් ද ලොව පුරා මිලියන 20කට වැඩි ගණනක් ද අලෙවි වී තිබේ.
මේ නිසා, පාරභෞමිකයන් ගැන ලියැවුණු පොත් අතරින් සාර්ථකම කෘතිය මෙය වේ.
Details
ISBN
9789556529241
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review