දෙවියන්ගේ ශාපය
About this book
කාලය පියඹා යයි වීරයන්ට දැන් මිනිසුන් සමඟ පමණක් නොව දෙවියන් සමඟද සටන් කිරීමට සිදුව ඇත මෙය අතීතයේ සිටම පැවත එන සටනක් ද වෙයි ඔවුන්ට තම ඉරණමට ද මුහුණ දීමට සිදුව ඇත.
පරණ සතුරන් දැක් මිතුරන් වී ඇති බවකි හිටිහැටියේම ලද ජයග්‍රහණ සැබෑවට ම ජයග්‍රහණයන් නොව පරාජයන් බව ඔවුන්ට පසක් වනවිට සියලු වෙනස් වීම්
ආරම්භ වී ඇත
දැන් ඔවුන් කුමක් කරනු ඇත්දැයි කිසිවකුටත් පැවසිය නොහැකිය ඔවුන්ටද ඒ ගැන හරිහැටි අවබෝධයක් නැති තරම්ය මේ සියල්ල යහපත් ලෙසින් විසඳීමට ජැක්ට හැකිවේද?
Details
ISBN
9789556972672
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review