ධනිය නොගැයූ ගීය
About this book
පොළොවෙ සියලුම රහස්
වසාගෙන අහස ඇත
ලෝකයට කියම් යැයි
අහස පළි ගසා නැත
අල්ලස්ද අරන් නැත...
හිරුට පෙර නැගෙන්නට
සඳුද පළිගසා නැත
සඳ එන්ට කලින් එම්
හිරු ද වලි කා නොමැත
දෙදෙනාම
ඉහ තියන
එකම සයනය
අහස...!
Details
ISBN
9789553121455
පිටු ගණන (Pages)
111
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review