Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ජනකතා - Janakatha / දිගාමඩුල්ලේ ජනකතා

දිගාමඩුල්ලේ ජනකතා

ප්‍රවර්ග (Genre): Folktale - ජන කතා
About this book

දිගාමඩුල්ලේ ජනකතා කියවන කවුරු වුවද නිරායාසයෙන්ම දිගාමඩුල්ලේ ඇත්තන්ගේ මනඃකල්පිත බැහැදකිනු නියති. ඒ තරමට ම තාත්වික ක්‍රමවේදයකට අනුරූපීව එක කතාවකට වඩා තවෙකක් රසවත්ව නිර්මාණාත්මකව පෙළගස්වා තිබේ. 

දිගාමඩුල්ලේ ජනකතා තුළින් කුතුහලය, අපූර්වත්වය හා හාස්‍ය මෙන් ම හරවත් දිවි මගකට ආදර්ශය, උපදේශය මුසු සාරධර්මතා ප්‍රභාස්වරයක් උද්දීපනය වනු ඇත. එමෙන්ම ප්‍රාදේශීය බස් වහර, වාග් විද්‍යාව හදාරන්නන් හට ප්‍රයෝජනවත් වන පරිදි දිගාමඩුල්ලේ ජනවහර පදරැසක් ම මෙහි දක්වා තිබීම ප්‍රශංසනීය ය. 

එම නිසාම සඳරුවන් ලොකුහේවා ජනශ්‍රැතිවේදියාගේ මෙම ජනකතා පොත පාඨකාදරයට පාත්‍රවන බවට කිසිදු සැකයක් නැත. 

- කේ. බී. මානෑව

Details
ISBN
9789556562934
පිටු ගණන (Pages)
155
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: දිගාමඩුල්ලේ ජනකතා

Reviews are published once a member of our team has read them.