Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සක්කර වට්ටම

සක්කර වට්ටම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගැමි සමාජය තුළ සක්කර වට්ටම නමින් හංවඩු ගැහෙන ඇය තුළ දක්නට ලැබෙන උසස් ගති ගුණ කිසිවෙක් නො දකිති. එහෙත්... නොකළ වරදකට මුදියන්සේට නීතියෙන් දඬුවම් විඳීමට සිදුවන අවස්ථාවේදී... ඇය තම ළෙහි තුළ සඟවා ගෙන තිබූ දයාව, කරුණාව, මෛත්‍රිය සක්‍රීයත්වයට පත් කර මුදියන්සේ නීතියේ රැහැනින් මුදවා ගැනීමට ක්‍රියා කරයි.

කිසියම් විදියකින් ඇගේ චරිතයට සමාන බවක් දක්වන පැටී මහත්තයා ගේ බිරිඳ ඩල්සි ද, සමාජ අවශ්‍යතාවක් පිරිමසා වඳ බැවින් මිදීම සඳහා පැටී මහත්තයා සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය වෙඩික්කාරයාගේ බිරිඳ ද ගැමි ජන සමාජයේ සක්කරවට්ටම් ගැහැනුන් ය.

සොබනී නමැති ගැහැනිය අවලම් එකියක් ද නැද්ද? යන්න මෙන් ම ඇය එම තත්ත්වයට පත්වූයේ... කවුරුන් නිසා ද...? යන්න තීරණය කළ යුත්තේ... සක්කර වට්ටම කියවන සහෘදයන් විසිනි. ඔබේ අදහස මගේ ගමනට පියගැට පෙළකි.

ISBN
9789553127556
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සක්කර වට්ටම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.