Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිගන්තය

දිගන්තය

About this book

ගිය දේවල් ගැන කථා කරමින් අතීතයේ මතක අතරේ සැරිසරමින් සිටිනවාට වඩා වත්මනෙන් අනාගතයට ගොස් එහි සැරිසරන්නට ලැබීම ප්‍රයෝජනවත් විය හැකිය.

ජීවිත ගමනේදී හමුවන මංසන්ධි බොහෝ බව ඔහු දැන සිටියේය. ජීවිතයේ දියුණුව හා පැවැත්ම පවතින්නේ හැරෙන මංසන්ධිය හරියාකාරව සොයා ගැනීමේ ක්‍රියාවලිය අනුවය. 


"ඕක මේ හැමෝම අත් දැකීමකින් නෙවෙයි මචං කරන්නෙ... මාළුවෙක්ට පීනන්න උගන්නන්න ඕන නෑ වගෙයි... ඒක කෙරෙනවා. ” 


"උඹලාගේ උපහැරණ හොඳයි. ඒත් ඉතින් ටිකක් හරි දැනුවත් බවක් තිබුණොත් ඒක වැදගත්... ඒ මොකද මාළුවා කොහොමටත් ජලයේ ඉපදෙන එකානේ.. ඌට පීනන්නෙ නැතුව කොහොමටත් ඉන්න බෑ... ඒත් මනුස්සයෙක් කියන්නෙ වෙනස්ම සත්ත්ව කොට්ඨාශයක් නේ... කවන්නෙ පොවන්නෙ ඇවිද්දවන්නෙ අනික් අය... 


'මොකද දිමංගි.. දාහට අරන් සීයට දීලා වගේ නෙවෙයි... දාහක් දෙන්නං කියලා සීයක් ඇති නේද කියලා අහලා වගේ අප්සට් එකකින්

ISBN
9789550781904
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිගන්තය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.