දික් දණ්ඩා සහ මහබඩා
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
තව ටිකක් දුර ඔවුන් යන විට දුටුවේ දැඩි අව් රශ්මියේ වෙව්ල වෙව්ලා සිටින මිනිහෙක්.
"මේ රස්නේ මොකද ඔය වෙව්ලන්නේ?” කුමරු ඇසුවා.
''මට හීතලයි” මිනිසා වෙව්ලමින් පිළිතුරු දුන්නා.
"මොනවා?" "ඔව්" "ඒ ඇයි?"
"ඒක තමයි මගේ හැටි. මං රස්නෙට හීතලේ වෙව්ලනවා. හීතලට හොඳටම රත්වෙලා දාඩිය දානවා. හැම දේම මට වෙන්නේ කණපිටට”
කණපිටා කීවා. ”පුදුමයි!”
Details
ISBN
9789554827424
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review